www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
කළුතර බ්ලූ ස්ටාර් කණ්ඩායම පරාජයට පත් කරමින් මෙවර එෆ්. ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට පොලිස් කණ්ඩායම සමත්විය. කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ නියමිත කාළය අවසනදී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත්වූ බැවින් ජයග්‍රාහකයා තෝරා ගැනීම දඩුවම් පහර මගින් තීරණය විය. ඒ අනුව පොලිස් කණ්ඩායම දඩුවම් පහර 4 ක් සාර්ථක කර ගනිද්දී ප්‍රතිවාදී බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් සාර්ථක කර ගත්තේ දඩුවම් පහර 2 ක් පමනි.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd