saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 9237 hours ago

LATEST

ආසියානු 19න් පහළ පළමු කාණ්ඩයේ ශූරතාව ශ්‍රී ලංකාවට

calendar_today 2019 දෙසැ 16 - 10:56 remove_red_eye - 317  

19න් පහළ ආසියානු රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ (Division 1) ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින අසාර් අලි ලකුණු 21 ක්හා ආබිඩ් අලි ලකුණු 31 ක් ලබා සිටියි.

Read More

43 හැවිරිදි බවුචර් දකුණු අප්‍රිකාව වෙනුවෙන් අන්තර්ජාතික තරග 450 කට අධික සංඛ්‍යාවකට සහභාගි වී ඇති අත්දැකීම් බහුල පිතිකරුවෙක් වේ

Read More

ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට ඊයේ රාත්‍රිෙය් ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් පිටියේ ඇති තෙත් ස්වාභාවය නිසා තරගය ආරම්භ වීම ප්‍රමාද වී ඇත.

Read More

ක්‍රීඩාංගණයේ තෙත් සහිත ස්වාභාවය හේතුනේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40 ට ආරම්භ වූයේ පැව තුනහමාරක පමණ ප්‍රමාදයකින් පසුවය

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු පෙළ එක්දින තරගාවලියේ කාලසටහන පිළිබඳව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන විවේචන ඉදිරිපත් කර තිබේ.

Read More

පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට ආඩම්බරයක් බවත් ඔවුන්ගේ ධෛර්යය, කැපවීම හා ශක්තිය අගය කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

ප්‍රකට විස්ඩන් සඟරාව විසින් ප්‍රකාශයට පත්කරන ලද දශකයේ විස්සයි20 පන්දු යැවීම ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් 2014 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 3ට කඩුලු පහක් දවා ගැනීම නම්කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ (11දා) සවස පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී තිබේ.

Read More

කෙසේ වෙතත් මේ වන විට තරගයට වර්ෂාවෙන් බාධා වී ඇත.

Read More

නේපාලයේ පැවති සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා එහි ගොස් සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ අවසාන පිරිස ද ඊයේ (11) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් කටයුතු කර තිබුණි .

Read More

වසර 10කට පසුව පාකිස්තානයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

වසරේ විශිෂ්ඨතම සිංහල වෙබ් අඩවියට හිමි කුසලතා සම්මානය www.ada.lk වෙබ් අඩවියට හිමිවිය.

Read More

මේක වේග පන්දු වන්නන්ට හොඳ තණතීරුවක්. නමුත් පාකිස්ථානු කණ්ඩායම පසුගිය ඔස්ට්‍රේලියානු සංචාරය හොදින් සිදු කළේ නෑ. අපිට තරගාවලියට පොඩි සැලසුමක් තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාව සාග් පදක්කම් 200 ඉක්මවයනේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් 200 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

සාග් පිහිණුම් තටාකයේ ශ්‍රී ලාංකේය අභිමානය නැවත වරක් වර්ණවත් කරමින් රන් පදක්කම් 07ක් දිනාගනිමින් තමාගේ නමින් ලියවී තිබූ දකුණු ආසියානු වාර්තාව සමකිරීමට පිහිනුම් ජාතික ශූර මැතිව් අබේසිංහ සමත් විය.

Read More

දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ වසර 28කට පසුව ඉන්දියාව අභිභවා යාමට ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම සමත්විය.ඒ මලල ක්‍රීඩා ඉසව්වලින් රන් පදක්කම් 15ක් දිනාගනිමිනි.

Read More

රුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක් පැනවීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය කටයුතු කර තිබේ.

Read More

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට එක්වෙන්නේ පළමු අවස්ථාවටය.

Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාණ පුහුණු උපදේශක ලෙස දකුණු අප්‍රිකානු ජාතික මිකි ආතර් පත්කර තිබේ.

Read More

නේපාලයේ පැවැත්වෙන සාග් තරගාවලියේදී මීටර් 100 කඩුලු මතින් දිවයෑම කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ලක්ෂිකා සුගන්ධි සමත්වූවාය.

Read More

මාලිංග හා තිසර පෙරේරා අතරේ සම්මාන දෙක බැගින් බෙදී ගියේය. වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පැතුම් නිශ්ෂංක සම්මාන ලැබීය

Read More

මීටර 100 ඉසව්ව යනු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ගෞරවණීය ඉසව්වක් වන අතර, වසර ගණනාවක් කාන්තා හෝ පිරිමි එක් ඉසව්වක හෝ ශ්‍රී ලංකාව රන් පදක්කම ජයග්‍රහණය කර තිබුණි. කෙසේ නමුත් වසර ගණනාවක් පවත්වාගෙන ආ එම ගෞරවණීය අභිමානයක් අද (03දා) බිඳවැටුණි.

Read More

නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලේ මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක සමත්වූවාය.

Read More

ජාතික කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියේ (අවු. 21න් පහළ) ශුරතාව දිනා ගැනීමට කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය.

Read More

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ (සාග්) ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනාගැනීමට එම්.පී.ඩී. රනුක ප්‍රභාත් ප්‍රභාත් අද (02දා) සමත් විය.

Read More

මෙවර තරගාවලිය සඳහා රටවල් 18 ක් සහභාගී වන අතර, තරගකරුවන් කේවල, කණ්ඩායම්, යුගල, ස්විස්ලීග් ලෙස ඉසව් 4 ක් යටතේ තරග වැදීමට නියමිතය.

Read More

තරගයේ පළමු අර්ධයේදී සී.ආර්. කණ්ඩාම ලකුණු 7-3 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට සමත්විය. දෙවැනි අර්ධයේදී ඔවුන්ට පොලිස් කණ්ඩායමෙන් යම් අභියෝගයක් එල්ල වුවද සී.ආර්. ක්‍රීඩකයින් එය සාර්ථකව මැඩ පවත්වා ගැනීමට සමත්විය.

Read More

සී.එච්. හා යුද හමුදා අතර කොළඹ තුරග තරග පිටියේදී ඊයේ (29දා) පැවති තරගයේ අවසන් ලකුණු තත්වය දැක්වුනේ 8-8 ක් ලෙසිනි

Read More

නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන් මෙසේ කණ්ඩායමට එක්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.