saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 9866 hours ago

LATEST

ඩිෆෙන්ඩර්ස්-පාරෝ අතර පාපන්දු තරගය ජය පැරදුමින් තොරයි

calendar_today 2020 ජන 24 - 02:13 remove_red_eye - 227  

ආසියානු කුසලාන පාපන්දු ක්‍රීඩා සමාජ පාපන්දු තරගා මෙම තරගය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය නිමා වද්දී භූතාන කණ්ඩායම ගෝල 3-2 ක් ලෙස ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී ඔවුන්ට ගෝල ලබා ගැනීමට ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයින්ගෙන් ඉඩක් නොලැබිණි.

නොදැවුණු නෙල්සන් (Nelson Not Out) ලෙසින් නම් කර තිබූ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් නෙල්සන් මෙන්ඩිස් මහතා සහභාගි වූයේ ඔහුගේ අතීත, වර්තමාන ක්‍රිකට් ගෝලයන් හා ඔහුගේ සමීප මිතුරන් රාශියක් සමගිනි.

Read More

තරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනාගත්තේය.

Read More

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.

Read More

සිය ටෙස්ට් දිවියේ 10 වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.

Read More

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි දිනට ඊයේ (21දා) තරගය නතර කරන විට කඩුලු 04ක් දැවී ලකුණු 295ක් රැස් කරගෙන සිටියේය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

19 පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති තරගයේදී ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ යොමුකළ පන්දුවක් මේ වන විට ක්‍රිකට් ලෝකයේ වැඩි අවධානයක් දිනාගෙන තිබේ.

Read More

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සූරිච් කුසලාන 2020 තරගාවලියේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් කාන්තා ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබේ.

Read More

සත්තාකර සිම්බාබ්වේ කණ්ඩායම සමගින් හරාරේ හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිම කරන විට එක් කඩුල්ලකට ලකුණු 42ක් රැස්කරගෙන සිටියි.

Read More

විරාත් කෝලි හා රෝහිත් ෂර්මාගේ පිතිහරඹය ඉදිරියේ අසරණ වූ ඔස්ට්‍රේලියාව පරදා තෙවැනි එක්දින තරගයෙන් කඩුලු හතක පහසු ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත් විය.

Read More

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ඉදිිරියෙන් සිටි මහනුවර ක්‍රීඩකයෝ 12-05 ක් ලෙස එහිදී ඉදරිියෙන් පසුවීමට සමත්වූහ.

Read More

ලොන්ඩන පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ලකුණු 17-10 ක් ලෙස ඉදිරියෙන් පසුවීමට සී.ආර්. කණ්ඩායම සමත්විය.

Read More

අයි.සී.සී. කිසිම සම්මානයකට හෝ වසරේ ටෙස්ට් මෙන්ම එක්දින අයි.සී.සී. කණ්ඩායම් සඳහාද ශ්‍රී ලංකාවේ කිසිවෙකුත් ඇතුළත් නොවේ.

Read More

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන ක්‍රිකට් තරග විකාශන අයිතිය වෙනුවෙන් ගිවිසුම්ගත වීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (14දා) ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාව එළඹෙන 18දා දක්වා පැවැත්වෙන බව අනාවරණය වේ.

Read More

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත් වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය දා (09) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමඟ විශේෂ හමුවකට එක්වූහ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන්ද ලකුණු 78ක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.

Read More

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහි පිහිටුවා තිබෙන ජාතික ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයෙහි පහසුකමක් වැඩි ‘ක්‍රීඩක නිවහනක්’ ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

Read More

මෙහි පළමු තරගය ජනවාරි 19 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි තරගය ජනවාරි 27 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරග ද්විත්යම හරාරේ හිදී පැපැත්විමට නියමිතය.

Read More

දින පහක ටෙස්ට් තරග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මෙන්ම ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලසේ ක්‍රිකට් කමිටු සාමාජික මහේල ජයවර්ධන පවසයි.

Read More

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්ව 03ක් නඩු පැවරීමට තීරණය කර තිබේ.

Read More

ලෝකේෂ් රාහුල් හා ෂිකර් ධවාන් පළසු කඩුල්ලට පන්දුවාර 9.1 කදී ලකුනු 73 ක සබඳතාවක් පැවැත්වීය. එහිදී ලෝකේෂ් රාහුල් ලකුණු 45 ක් රැස් කලේය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාත් කෝලි මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.

Read More

මේ වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව එම තරගාවලියේ පිළිමලුන් පිටු දැකීමේ රැගෙන විත් තමන්ට ඉන් අනතුරුව විශ්‍රාම ගැනීම ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පවසයි.

Read More

තමා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවැති ගිවිසුම නීතිවිරෝධී ආකාරයෙන් අවසන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 වන්දි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකර තිබේ.

Read More

ඒ සී.ආර් කණ්ඩායමට ලකුණු 41-27 ක් ලෙස පරාජයට පත් කරමිනි. කොළඹ සී.ආර්. පිිටියේදී පැවති තරගගය 5 වැනි සතියට අදාලය පැවැත්විණි.

Read More

වැලිසර නාවුක හමුදා පිටියේදී පැවැති තරගයේ පළමු අර්ධය නිමා වන විට ගුවන් හමුදාව 14-12 ක් ලෙස ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී සිය පෙරමුණ රදවා ගැනිමට ඔවුන් අසමත්වූහ.

Read More

සත්කාරක ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.