ඔක්තෝබර් මස උද්ධමනය සියයට 7.6ක් දක්වා ඉහළට
- 29 10 2021
- 23:55
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති 5.7% සිට ඔක්තෝබර් මාසයේදී 7.6%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් හි සිදුවූ ඉහළ යෑම් මේ සඳහා හේතු වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
