ද. ආසියානු කලාපයේ ඒ.පුද්. ද.දේ.නිමවුම හා ඉන්ධන මිල
- 7 01 2022
- 05:01
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
දකුණු ආසියානු කලාපයේ රටවල් අතර, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය සහ ඉන්ධන මිල ගණන් හි සාමාන්‍ය විහිදී ඇති ආකාරය මෙසේය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇ.එ.ජ.ඩොලර් 3,682ක් ලෙස සටහන්ව ඇති අතර, 2021 අග පෙට්‍රල් මිල 0.88ක් සහ ඩීසල් මිල 0.60ක් ලෙස දැක්වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
