බැංකු පද්ධතිය ස්ථාවර බව මහ බැංකුව නිවේදනය කරයි
බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදුකර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
රටේ බැංකු පද්ධතිය ස්ථාවර බවත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදුවෙමින් පවතින බවටත් මහජනතාව සහ සියලු පාර්ශ්ව වෙත මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව තහවුරු කරන බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.
-
Deepal Nirosh Thursday, 24 March 2022 05:09 PM
ඉතින් ඕක අද (24) පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ගිහින් නිල වශයෙන් නිවේදනය කරන්න තිබුණනෙ. ඇයි මේ අධිපතිතුමා කාරක සභාව මඟ හැරල තියේනනෙ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
