saravita-anim2

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

Business - timelapse 7861 hours ago

LATEST

මහජන සෞඛ්‍ය නිලධාරී ක්ෂේත්‍රය බලගැන්වීමට ඩයලොග් ආසිආටා

calendar_today 2021 මාර් 16 - 21:33 remove_red_eye - 268  

නම් කරන ලද ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය නිලධාරීන් සඳහා ලබාදී ඇති මෙම නිල දුරකථන අංක, https://alt.army.lk/phi2/ වෙත පිවිස මහජනතාවට පහසුවෙන් ලබාගත හැකි අතර,නිලධාරීන්ගේ වෙනස්වීමක් හෝ ස්ථාන මාරුවක් සිදුවුවද එම ප්‍රදේශයට අදාළ අංක නොවෙනස්ව පවතිනු ඇත.

මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන්ට COVID-19 ව්‍යාප්තිය නිසා සිදුවූ දුෂ්කරතා සහ සීමා පැනවීම් සැලකිල්ලට ගනිමින්, ඔවුන් විසින් ලබාගෙන ඇති කල්බදු (ලීසිං) පහසුකම් සඳහා 2021 අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියත්මක වන පරිදි, මාස 6ක් හෝ ඊට අඩු කාල සීමාවක් සඳහා ණය සහන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම මත ඇස්තමේන්තුගත කෙරෙන මුළු සංචාරක ඉපැයීම් 2020 ජනවාරි මාසයේදී වාර්තා වූ ඇ.ඩො.මිලියන 431ට සාපේක්ෂව, 2021 ජනවාරි මාසයේදී ඇ.ඩො.මිලියන 3ක් පමණක් විය.

Read More

මේ අතර 2021 ජනවාරි මාසයේදී ජංගම දුරකථන සහ ගෘහ උපකරණ මෙන්ම ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ යටතේ වර්ග කර ඇති බොහෝ උප කාණ්ඩවල ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

Read More

මූල්‍යමය ස්වාධීනත්වය ඇති ක්ෂුද්‍ර ව්‍යවසායකයන් බවට පත්වීම සඳහා ග්‍රාමීය කතුන් සහ තරුණ පිරිස් අතර ව්‍යවසායකත්ව කුසලතා ගොඩනංවන බව සඳහන් වෙයි.

Read More

ශ්‍රී ලංකා රුපියල, 2021 වසර තුළදී මේ දක්වා (මාර්තු 10දා දක්වා) එක්සත් ජනපද ඩොලරටයට සාපේක්ෂව 4.9%ක් අවප්‍රමාණය වී තිබේ.

Read More

2021 ජනවාරි මස අවසානය වනවිට දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 4.8ක් වූ අතර, මෙය ආනයනික මාස 3.7කට සමාන වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහායෙන් පවත්වන ලද හස්ත කර්මාන්ත නිපැයුම් අලෙවි පොළ වෙත විවිධ ප්‍රජාවන් නියෝජනය කරන කාන්තා කාන්තාවන් රැසක් සහභාගී වී තිබේ.

Read More

පාරිභෝගික භාණ්ඩ යටතේ ඇති ආහාර හා පාන වර්ග ආනයන වියදම 2021 ජනවාරි මාසයේදී පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂළු 24.6%කින් ඉහළ ගොස් තිබේ.

Read More

රජයක් ලෙස කල්පනාකාරීව ක්‍රියා කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබාගැනීමට තීරණය කර නොමැති බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

මෝටර් රථ හා මෝටර් රථ අමතර කොටස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීම සඳහා ලොව සුප්‍රකට සන්නාම දිරිගැන්වීම සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ළඟදීම එළිදැක්වීමට නියමිතව බව වාර්තා වෙයි.

Read More

දැනට සීමා කර ඇති වාහන ආනයනය සම්බන්ධයෙන්ද මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් මෙම අදහස් පළ කළේය.

Read More

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම තහනම් කරමින් 2020 මාර්තු මස සිට බලාත්මක වූ සීමා කිරීම් නිසා වාහන ආනයනකරුවන්ට මෙන්ම අදාළ සියලුම ක්ෂේත්‍ර කෙරෙහි සුවිශාල බලපෑමක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය කියයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 4.5% සහ 5.5%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට මුදල් මණ්ඩලය තීරණය කරයි.

Read More

අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දැනට පවතින රීතිවලට අමතරව පසුගියදා නව රීති සහ මෙහෙයුම් උපදෙස් නිකුත් කරනු ලැබීමට හේතු වූ කරුණු ගැන ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කරයි.

Read More

එනමුදු ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය පසුගිය කාල පරිච්ඡේදයන්හි දක්නට ලැබුණු පහළ යාමේ ප්‍රවණතාවට අනුකූල බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

ඒ පිළිබදව වූ අවබෝදතා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (23දා) ශ්‍රීවලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනදී සිදුකෙරිණි.

Read More

එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් අමීනා ජේ. මොහොමඩ්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ශ්‍රී ලංකාවේ හයිඩ්‍රාමනී ඇඟලුම් කම්හල විසින් තෑගි කරන ලද මුඛ ආවරණයක් පැලඳ සිටින අයුරු දැකගත හැකිවිය.

Read More

ලංකා සතොස ආයතනයේ තෝරාගත් පරිශ්‍ර 75ක මෙම එළවළු අලෙවි සැල් පිහිටුවා ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්ථාන 26කදී, ගම්පහ දිස්ත්‍රික්කය තුළ ස්ථාන 41කදී සහ කළුතර දිස්ත්‍රික්කය තුළ ස්ථාන 8කදී මෙම පාරිභෝගික ජනතාවට සහන මිලට එළවළු අලෙවි කෙරේ.

Read More

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ලයිස්තුගත කිරීමට හැකියාව ඇති සමාගම්වල ප්‍රධාන මූල්‍ය නිලධාරීන් සඳහා වැඩමුළුවක් පවත්වයි.

Read More

මේ යටතේ දිස්ත්‍රික්කයේ ජනතාවට ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සිට ණය පහසුකම් ලබාගැනීම, පුහුණු වැඩසටහන්, තාක්ෂණික සහය ඇතුළු සියලු පහසුකම් එකම ස්ථානයකින් ලබා ගැනීමේ හැකියාව සැලසේ.

Read More

ආයෝජන මණ්ඩලය, කොළඹ කොටස් හුවමාරුව සහ ලංකා වාණිජ මණ්ඩලය එක්ව විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා සංවිධානය කරයි.

Read More

රජයේ මෙම වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමට මෙරට අධ්‍යාපන පද්ධතිය (පාසල් විශ්වවිද්‍යාල හා වෘත්තීය පුහුණු) තවදුරටත් සූදානම්ද යන්න ප්‍රශ්නයකි.

Read More

දේශීය ශ්‍රම බලකාය තුළ සිටින කාන්තාවන් බලගන්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුණකතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා පීඑල්සී WIM (Women In Management) සංවිධානය විසින් වාර්ශිකව පවත්වන ලබන TOP 50 Professional and Career Women Awards සම්මාන ප්‍රදානොත්සවයේදී මෙවරද ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාාදීමට ඉදිරිපත් වී ඇත.

Read More

දේශපාලනයෙන් තොර, විනිවිධභාවයෙන් යුතු නව වැඩපිළිවෙළ සඳහා වූ නව චක්‍රලේඛය නිකුත් කෙරෙයි. මාර්තු මස 01දා සිට ප්‍රතිලාභ ලබාදීම ඇරැඹෙයි.

Read More

සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 387.19කින් ඉහළ ගිය අතර, දිනය අවසානයේදී එය දැක්වුණේ ඒකක 7,985.00ක් ලෙසිනි. ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව 5.10%ක වර්ධනයක් සියලු කොටස් මිල දර්ශකය පෙන්වීය.

Read More

සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකථන යෙදුම් හරහා විවිධ වර්ගයේ මූල්‍ය වංචා සිදුකෙරෙන බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

Read More

රථ වාහන ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට තරම් ප්‍රමාණවත් පරිදි ගෙවුම් ශේෂය හැඩගැසී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

Read More

බැංකු හා මූල්‍ය ආයතනවල මේ කරුණ ගැන සොයා බලන ලෙස මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහ බැංකුවට උපදෙස් ලබාදෙයි

Read More

ලයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් පදනම් විරහිත කොටස් ඉඟි / ආයෝජන උපදෙස් බවට වියහැකි අදහස් දැක්වීම් කෙටි පණිවුඩ සේවා (SMS), වෙබ් අඩවි සහ වට්ස්ඇප්, ෆේස්බුක්, ට්විටර් සහ යූ ටියුබ් ආදී සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.