saravita-anim2

2025 දෙසැම්බර් මස 24 වන බදාදා

2025 දෙසැම්බර් මස 24 වන බදාදා

Business - timelapse 7746 hours ago

LATEST

කොටස් වෙළෙඳ පොළ යළි හිස එසවීමක් වාර්තා කරයි

calendar_today 2021 පෙබ 13 - 11:00 remove_red_eye - 229  

සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 387.19කින් ඉහළ ගිය අතර, දිනය අවසානයේදී එය දැක්වුණේ ඒකක 7,985.00ක් ලෙසිනි. ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව 5.10%ක වර්ධනයක් සියලු කොටස් මිල දර්ශකය පෙන්වීය.

සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකථන යෙදුම් හරහා විවිධ වර්ගයේ මූල්‍ය වංචා සිදුකෙරෙන බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

Read More

රථ වාහන ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට තරම් ප්‍රමාණවත් පරිදි ගෙවුම් ශේෂය හැඩගැසී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

Read More

බැංකු හා මූල්‍ය ආයතනවල මේ කරුණ ගැන සොයා බලන ලෙස මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහ බැංකුවට උපදෙස් ලබාදෙයි

Read More

ලයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් පදනම් විරහිත කොටස් ඉඟි / ආයෝජන උපදෙස් බවට වියහැකි අදහස් දැක්වීම් කෙටි පණිවුඩ සේවා (SMS), වෙබ් අඩවි සහ වට්ස්ඇප්, ෆේස්බුක්, ට්විටර් සහ යූ ටියුබ් ආදී සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි.

Read More

ඉංජිනේරු හා තාක්ෂණික ආධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය, ඔස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලය අතර සබඳතා තවදුරටත් පුළුල් කරයි.

Read More

මෙම දීපව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන LANKAQR ක්‍රමය හරහා ඩිජිටල් ගෙවීම් සිදුකිරීමේ වාසිය, පහසුව සහ ආරක්ෂාව පිළිබඳව මහජනතාව දැනුවත් කරමින්, ශ්‍රී ලංකාව මුදල් නොට්ටු රහිතව ගනුදෙනු කරන සමාජයක් බවට පරිවර්තනය කිරීම ඉලක්ක කරගත් ව්‍යාපෘතියකි.

Read More

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විශාලතම හා වඩාත්ම ද්‍රවශිලී කොටස් ඇතුළත් වන S&P ශ්‍රී ලංකා 20 දර්ශකය සමස්ත අගය 3,000 ඉක්මවා 3,003.30ක් ලෙස 2021 ජනවාරි 18 වැනි දින සටහන්විය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 ජනවාරි 18 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මෙසේ අඛණ්ඩව පවත්වාගෙන යෑමට තිරණය කර ඇත.

Read More

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙළට සහාය දීම මෙම අධාර පිරිනැමෙයි.

Read More

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරනලද නියෝගයකට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණය ගනී.

Read More

2021 දී කලාපයේ ආර්ථිකය 3.3% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති ලෝක බැංකුව, සංචාරක වැනි බාහිර වර්ධන ප්‍රභවයන් මත යැපෙන භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන ආර්ථිකයන් තුළ ප්‍රකෘතිය විශේෂයෙන් මධ්‍යස්ථ වනු ඇති බව පවසයි.

Read More

කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම පියවර ආරම්භ කර ඇති අතර, මෙම ක්‍රියාවලිය මෙම වසර අවසන් වනවිට දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 45ක ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

ආහාර හා ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම වූ මිල ගණන් හි සිදුවූ ඉහළ යෑම මේ සඳහා හේතු වී තිබේ.

Read More

විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑතදී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව පවසමින්, වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම, මෙතැනි සිට දේශීය විදේශීය විනිමය වෙළෙඳ පොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව නිවේදනය කරයි.

Read More

2020 දෙසැම්බර් මස 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි (2020 දෙසැම්බර්මස 18 වැනි දින කොටස් වෙළෙදපොළ ගනුදෙනු අවසන් වීමෙන් පසුව) S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුලත්වීම සඳහා අදාළ වන සුදුසුකම් පූරණය කිරීම මත සමාගම් දර්ශකයට අලුතෙන් ඇතුලත්වීම හා දර්ශකයෙන් ඉවත්වීම සිදුවේ.

Read More

නොවැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 9.4%ක් දක්වා පහළ ගියද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 1.7%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

දේශීය මෝස්තර රටා ජාත්‍යන්තර තලයට ගෙනයන ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර්ජාල මෝස්තර නිර්මාණ සැණකෙලිය 2021 ශ්‍රී ලංකා මෝස්තර නිර්මාණ සැණකෙළිය ජනවාරි 15 සිට 17 දක්වා පැවැත්වේ.

Read More

අති නවීන යුරෝපීය තාක්ෂණය භාවිත වන, වසරකට මෙ.ටො.මිලියන 2.4ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන ලංවා සංස්ථා සිමෙන්ති නිෂ්පාදනය 2021 ජුනි මස ආරම්භ කිරීමට නියමිත බව කියයි.

Read More

ශ්‍රී ලංකාව සඳහා අනුමතව තිබූ එම රු.බිලියන 89ක මුදල, තමන්ගේ සංවර්ධන ප්‍රමුඛතා හඹා යාමට, දුගීබව අඩුකර ගැනීමට සහ තම ආර්ථික වර්ධනය කරගැනීමට මුදල් ප්‍රදාන අවශ්‍ය කර තිබෙන සුදුසුකම් සහිත වෙනත් රටවලට ලබාගත හැකිවනු ඇති බවද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

Read More

අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙසසුප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වන සුරේෂ් ඩි මෙල් මහතා ඊයේ (14දා) අපනයන සංවර්ධන මණ්ඩලයේදී වැඩ බාරගනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ 2021 අයවැය ලේඛනය අතිමහත් බහුතරයකින් සම්මත වී ඇති මොහොතක ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය ගෙන ඇති ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාමාර්ගය ගැන ශ්‍රී ලංකා රජය කලකිරීමට පත්ව සිටින බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ඒජන්සිය වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් නිවේදනය කරන්නේ B- තත්ත්වයේ සිට CCC+ තත්ත්වය දක්වා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දැමීම සිදුකර ඇති බවය.

Read More

පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතියෙන් සංචාරක, තාක්ෂණ සහ වාණිජ රැකවරණ සේවා යන කර්මාන්තවල නියැලෙන කුඩා ව්‍යාපාරවලට තාක්ෂණික සහාය හා මූල්‍යකරණය ලබාදෙන බව කියයි.

Read More

ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳ පොළෙහි එකම බලපත්‍රලාභී ක්‍රියාකරු වන කොළඹ කොටස් හුවමාරුව සිය ගමන් මගෙහි ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා සිය 35 වැනි සංවත්සරය සනිටුහන් කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සංජය මොහොට්ටාල මහතා පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

0.5%ක (LIBOR + 0.5%) පොලී අනුපාතයක් සහිත ඉහත ණය මුදලෙහි ආපසු ගෙවීමේ කාල සීමාව වසර 5 ක සහන කාලයක් ඇතුළුව වසර 26 කි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත විදේශ තැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා වලංගු කාලය 2021 අප්‍රේල් 07 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

Read More

ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදුවූ ඉහළ යෑම මේ සඳහා හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

Read More

අදාළ සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කටයුතු කිරීමට ලබාදී තිබූ පත්කිරීම අද (30දා) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි ඉවත්කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.