රාජ්‍ය සේවයකයන්ගේ මැයි මස වැටුප නියමිත දිනට පෙර ලබා දීමට රජය තීරණය කර තිබේ. පවතින කොවිඩි-19 වසංගතය හමුවේ සංචරණ සීමා පැනවීම සහ රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර ලබා දී තිබීම ඊට හේතුවයි.
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සඳහා කොවිඩ්-19 එන්නත්කරණය අද (17දා) සිදු කෙරිණි.
Read Moreමෙම මූලික කොටස් නිකුත්ව හරහා එම ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්ඩීස් ලිමිටඩ් විසින් රු.බිලියන 1.04 මූලික ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගන්නා ලද අතර, කොටස් නිකුතුව අවසන් වනවිට රු.මිලියන 910ක ඡන්ද හයිමි සාමාන්‍ය කොටස් 87,500,000 සඳහා ඉල්ලුම් කිරීම අතින් ගත්විට ඉතා ඉහළ ප්‍රතිචාරයක් දක්නට ලැබුණු බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.
Read Moreකොවිඩ්-19 කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කරනු ලබන ආරක්ෂක පියවරයන් දැඩිව අනුගමනය කරමින් සියලුම අපනයන අංශ බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පහසුකම් සපයයි.
Read Moreවින්ඩ්ෆෝර්ස් රු16.00 බැගින් කොටස් මිලියන 202.6ක් නිකුත් කර රු.බිලියන 3.2ක් වටිනා අයැදුම්පත් ලබාගනී. මෙම මූලික මහජන කොටස් නිකුතුව 2011 වර්ෂයෙන් පසු කොළඹ කොටස් හුවමාරුව විසින් නිවේදනය කරනලද විශාලතම මූලික මහජන කොටස් නිකුතුව ලෙස වාර්තා වී ඇත.
Read Moreටයර් හිඟය නිසා ටයර් මිලද අහස උසට නැග ඇත. මෙම මිල ගණන් පෙර නොවූවිරූ ලෙස තවදුරටත් ඉහළ යා හැකි බව මැලේ වීදියේ ටයර් අලෙවිකරුවෙකු පැවසීය. මේ නිසා පාරිභෝගිකයන් තවදුරටත් අනාරක්ෂිත ටයර් භාවිතයට යොමුවීම තවදුරටත් සිදුවනු ඇත.
Read Moreආහාර කාණ්ඩයේ මිල ගණන්වල සිදුවූ පහළ යෑම මේ සඳහා හේතු වූ බවත්, ආහාර කාණ්ඩයේ වාර්සික ලක්ෂ්‍යඹය උද්ධමනයද මාර්තු මාසයේ පැවති 9.6% සිට අප්‍රේල් මාසයේදී 9.0%ක් දක්වා පහළ ගියත බවත් පෙන්වා දෙයි.
Read Moreනිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය 2020 වසරේ වාර්තා කර ඇති බව නවතම මහ බැංකු වාර්තාව පෙන්වා දෙන අතර, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරේ වාර්තා වූ ඇ.ඩො. 3,852 සිට 2020 වසරේදී ඇ.ඩො. 3,682ක් දක්වා පහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩයේ 71 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (30දා) පිළිගන්වා තිබේ.
Read Moreකොවිඩ්-19 ඇතුළු ප්‍රතිශක්තිකරණ මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා ලැබෙන උපකරණවල, මීළඟ භාණ්ඩ තොගයට අයිස් ආස්තරණය කරන ලද ශීතකරණ 100ක්, ශීතකරණ උෂ්ණත්වය අධීක්ෂණය කරන උපකරණ 145ක් සහ ප‍්‍රතිශක්තිකරණ එන්නත් බහාලූම් 1,000ක් අඩංගුවේ.
Read Moreතාක්ෂණය පාදක කරගත් ආර්ථිකයක් සදහා ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් සංවර්ථන (Transformation) නව සැලසුම් ලෝක බැංකු නියෝජිතයින්ගේ ඇගයුමට ලක්ව තිබේ.
Read More2017 අංක 12 දරණ විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි තවදුරටත් සරල කිරීම සහ පැහැදිලිතාව වැඩිදියුණු කිරීම සඳහා සංශෝධනය කර තිබේ.
Read Moreපසුගිය 19දා සැලකිය යුතු ලෙස රුපියල අධිප්‍රමාණය වෙමින් ඩොලරයේ විකුණුම් මිල රු.191.97ක් ලෙස වාර්තා වී තිබුණත්, එය අද (21දා) යළිත් රු.200.90ක් ලෙස අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව නිකුත් කළ දත්ත සටහන පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (16දා) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.201.28ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල පෙරේදා (15දා) වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.204.62ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය ලෙසිනි.
Read Moreආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ නැවත යථාතත්ත්වයට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි සාධනීය ආයෝජන යෝජනාවලියක් ඉදිරිපත් නොවීම හේතු කොටගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණයට පැමිණ ඇත.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව අද (12දා) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.203.73ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල පසුගිය 09දා වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.203.59ක් වශයෙනි.
Read Moreහිටපු තානාපතිවරුන්ගේ සංසදයේ සභාපති, ජනාධිපති නීතීඥ සරත් විජේසිංහ මහතා විසින් සම්පාදිත ’’විදේශ ප්‍රතිපත්තීන් හි ඉදිරිදැක්ම හා කොළඹ වරාය නගරය සහ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය’’ (Foreign Policy Perspectives: Port City Colombo and International Finance Center) යන ග්‍රන්ථය දොරට වැඩීම.
Read Moreද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේතැන්පතුකරුවන්/නීත්‍යනුකූල තැන්පතු උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩි කරන ලද වන්දි මුදල් ගෙවීම.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව අද (08දා) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.203.50ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල ඊයේ (07දා) වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.202.88ක් වශයෙනි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 4.5%ක් සහ 5.5%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (07දා) තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව අද (07දා) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.202.88ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල ඊයේ (06දා) වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.202.70ක් වශයෙනි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.202.70ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල අප්‍රේල් 01දා වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.202.10ක් වශයෙනි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.202.10ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල ඊයේ (31දා) වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.202.04ක් වශයෙනි.
Read Moreආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පෙබරවාරි මාසයේ පැවති 7.9% සිට මාර්තු මාසයේදී 9.6%ක් දක්වා ඉහළ ගොස් තිබේ. මාර්තු මාසයේදී ආහාර කාණ්ඩයේ එළවළු, අමුමිරිස්, නැවුම් මත්ස්‍යයන් සහ කහකුඩු මිල ගණන් ඉහළ ගොස් ඇත.
Read Moreශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.202ක අගය අද (31දා) ඉක්මවා ගියේය.
Read Moreඑක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල මීට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය සටහන් වූයේ රු.201.77ක් ලෙස ඊයේ (29දා) දිනයේය.
Read Moreඑක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල මීට පෙර ඉහළම අගය සටහන් වූයේ රු.201.75ක් ලෙස පසුගිය 17දාය.
Read More2020 වසරේද විශිෂ්ටතම බැංකුව ලෙස එක්සත් රාජධානියේ ”ද බෑන්කර්” සඟරාව විසින් කිරුළු පැළඳු NDB බැංකුව නැවතත් 2021 වසරේද ”ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව” ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් තෝරා පත් කරගෙන ඇත.
Read Moreශ්‍රී ලාංකීය රූපවාහිනී ක්ෂේත්‍රයේ කලා නිර්මාණ වාර්ෂිකව ඇගයීමට ලක් කෙරෙමින් පැවැත්වෙන ’’පුංචි තිරයේ මහා කලා මංගල්‍යය’’ යනුවෙන් රටම හඳුනන සුමති සම්මාන උළෙලේ 25 වෙනි සම්මාන ප්‍රදානෝත්සවය මාර්තු 26 වෙනිදා ප.ව 7.00 ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතී.
Read Moreකොළඹ කොටස් හුවමාරුව සමස්ත කාර්යය මණ්ඩලයෙන් 43%කින් කාන්තා ශ්‍රම බලකායෙන් සමන්විත වන අතර, එය ප්‍රතිශතයක් ලෙස ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය අතරද පෙන්නුම් කෙරේ. පසුගිය වසර 35ක් තුළ ශ්‍රී ලංකා කොටස් වෙළෙඳ පොළෙහි වර්ධනයට එම ආයතනයෙහි කාන්තා ශ්‍රම බලකාය සෑම අංශයකින්ම සක්‍රීයව දායක වී ඇත.
Read More