මැයි මාසයේදී වැඩිම සංචාරක පැමිණීම් ඉන්දියාව, චීනය, එක්සත් ජනපදය, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව වෙතිනි.
ජූලි 25දා සිට ද ස්ටෑණ්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයට මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවසරයක් නැතැයි මහ බැංකුව කියයි.
Read Moreකන්න 5ක් හානි වූ දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ගත් පරිභෝජනය සඳහා නොවන රු.ලක්ෂය දක්වා ණය ඇතුළත්.
Read More2018 මැයි අවසානය දක්වා කාලපරිච්ඡේදය තුළ රුපියල, එ.ජ.ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය 3.3%කින් සිදුවිය.
Read Moreඒකාබද්ධ ණය පහසුකමෙහි වාරික ගෙවීම් සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ආපසු ගෙවීම් මේ සඳහා මූලික හේතුවක්.
Read Moreමැයි මස ලක්‍ෂ්‍යමය උද්ධමනය 2.1%කි. එනමුදු පසුගිය මාස හතරම උද්ධමනය 3.0% ට වඩා අඩු අගයකි.
Read Moreමෙම නීති සකස් කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය පනතට අවශ්‍ය සංශෝධන ගෙන ඒමටද සූදානම් බව මුදල් ඇමති කියයි.
Read Moreකර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කෙරේ.
Read More’තරුණ නිපුණතා සහ නව්‍යකරණයන් ඔස්සේ තිරසාර සංවර්ධනය’ යන්න මෙවර සැමරුමේ තේමාවයි.
Read Moreමෙවර SLIM Brand Excellence සම්මාන උළෙලහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.
Read Moreමෙහිදී, තමන්ට ඇති ගැටලු සෘජු ඇමතුම් අංකයක් අමතා විසඳා ගැනීමට ව්‍යවසායකයන්ට අවස්ථාව.
Read Moreරු.මිලියන 80,000ක වියදමින් දිවයින පුරා සිදුකරන ගම්පෙරළිය සඳහා මන්නාරමට රු.මිලියන 1,000කි.
Read Moreජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අරලියගහ මන්දිරයේදී සිදුවෙයි.
Read Moreශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට ආනයන-අපනයන නීති රෙගුලාසි සහ ක්‍රියාපටිපාටි පිළිබඳ තොරතුරු ලබාදෙයි.
Read Moreකොළඹ කොටස් වෙළෙඳ පොළ මීගමුව ශාඛාව සහ Bartleet Religare පර්යේෂණ අංශය විසින් මෙය සංවිධානය කරයි.
Read Moreඑක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් පැනවූ 2.18%ක ප්‍රතිතෝලන බද්දට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක්.
Read Moreදැනට ක්‍රියාත්මක කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ අපේෂිත වියදම බලාපොරොත්තු නොවූ ලෙස ඉහළ යෑම නිසා අතිරේක ණයක්.
Read Moreබුද්ධි වර්ධනය තුළින් අනාගතය ගොඩනැගීම මැයෙන් පැවැත්වූ ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන රැස්වීමේදී.
Read Moreඅරාබි ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය හිමි රට ශ්‍රී ලංකාවේ කරන ලද ආයෝජන ඉහළ වර්ධනයකලු.
Read Moreදිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් දියත් කරන කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක්.
Read Moreමීට සමගාමීව ආයුර්වේද වෛද්‍යවරුන්, විද්වතුන් හා පර්යේෂකයන් විසින් ආයුර්වේද වෛද්‍ය විද්‍යා සම්මන්ත්‍රණ.
Read Moreසෑම අංශයකම සේවාවන් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටුකිරීම වෙනුවෙන් එම අංශ විසින් අනුගමනය කළ යුතු උපමාන ඊට ඇතුළත්.
Read Moreදීර්ඝ කාලයක් සේවය කළ සතොස සේවක සේවිකාවන් පිරිසකට උසස්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සතොස ප්‍රධාන කාර්යාලයේදී.
Read Moreජපාන රජය සමග සිදුකරන ලද ද්විපාර්ශවික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජයිකා වෙතින් මෙම ණය මුදල ලබාදෙයි.
Read Moreසම සුදු පැහැ ගන්වන ආලේපන ගැන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළිකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි.
Read Moreඑනමුදු, විදුලි උපකරණ නිෂ්පාදන, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ නිෂ්පාදන, කඩදාසි හා කඩදාසි ආශ්‍රිත නිෂ්පාදනවල අඩුවීමක්.
Read Moreප්‍රදර්ශනයට සමගාමීව ආයුර්වේද වෛද්‍යවරුන්, විද්වතුන් හා පර්යේෂකයන් විසින් පවත්වනු ලබන විශේෂ සැසිවාරද පැවැත්වේ.
Read Moreධීවර ගැටලු සම්බන්ධයෙන් ඉන්දීය රජය සහ තමිල් නාඩු ප්‍රාන්ත රජය විසින් මෑත කාලීනව ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇත.
Read Moreස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසසර් පී.එල්.සී ආයතනයේ මුළු තැන්පතු වගකීම්වලින් 10%ක් තැන්පත්කරුවන් වෙත ගෙවීමට උපදෙස් දෙයි.
Read Moreරාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවා නියුක්තිකයන් සංඛ්‍යාව 1,109,475 වන අතර, මීට නිල ඇඳුම් දරණ හමුදා සාමජිකයන් අයත් නොවේ.
Read More