වරාය ආරක්ෂාව වැඩි කරමින් ආර්ථිකයට තවත් ආරක්ෂාව
රට තුළ තිබෙන සියලු වරායන්වල ආරක්ෂාව දැඩි කිරීමෙන් වරාය තුළින් වැරදි කටයුත්තක් සිදුවන්නේ නම් එය වළක්වා ගැනීමටත්, රටේ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන්නටත් කටයුතු සකස් කොට තිබෙන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසා සිටියි.
හෙතෙම පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපරිම දායකත්වය මේ අවස්ථවේදී ලබාදෙමින් සිටින බවයි. ඒ අනුව, රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කරන්නා වූ අනෙක් සියලු කටයුතුවලටත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපරිම දායකත්වය ලබාදෙන බවද හෙතෙම සඳහන් කරයි.
විශේෂයෙන්ම, සාගර කලාපය යොදා ගනිමින් වෙරළතීරය යොදා ගනිමින් රට තුළට ඇතිවන්නා වූ උපද්‍රව නීති විරෝධී කටයුතු වැළැක්වීමට නාවික හමුදාවේ සහයෝගයක් හා බලයක් යොදවා ඇති බවත් නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් පවසයි.
popular news
-
adala nea neee Tuesday, 14 May 2019 11:41 AM
Melo wadak neati patta rayaki
Reply : 0 0
ggg Tuesday, 14 May 2019 11:42 AM
Palayanbw
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

