මැයි මස උද්ධමනය සුළු පහළ යෑමක් - ජා.ප.මි.ද. ඉහළ යෑමක්
- 23 06 2019
- 10:55
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් 2019 අප්‍රේල් මස පැවති 3.6% සිට මැයි මාසයේදී 3.5% දක්වා සුළු පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.
මේ අතර, 2019 මැයි මාසයේදී ආහාර සහ ආහාර නොවන කාණ්ඩයන්හි ලක්ෂ්යමය උද්ධමන අගයන් පිළිවෙළින් -0.4%ක් සහ 6.7%ක් ලෙස වාර්තා වී ඇත.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2019 අප්‍රේල් මාසයේ පැවති 1.9% සිට මැයි මාසයේදී 2.0% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
