ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා
කොළඹ නගරය තුළ ඉදිවූ විශාලතම සුපිරි වෙළෙඳ සංකීර්ණය ලෙස ඉදිකෙරුණු 'One Galle Face' සුපිරි වෙළෙඳ සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (08දා) විවෘත කෙරිණි.
ෂැන්ග්‍රි-ලා සමූහයට අයත් මෙම සුපිරි වෙළෙඳ සංකීර්ණය නේවාසික පහසුකම්, කාර්යාල, විනෝදාශ්වාදය, ආහාරපාන පහසුකම්, සිනමා, රූපලාවන්‍ය තාක්ෂණය සහ සාප්පු සවාරි යන සෑම අවශ්‍යතාවයක්ම එකම ස්ථානයකින් ලබාගැනීමේ නැවුම් අත්දැකීම ලබාදෙමින් නිර්මාණය කර තිබේ.
මහල් 07කින් සමන්විත වෙළෙඳ සංකීර්ණය වර්ග අඩි හාරලක්ෂ අසූදහසක වපසරියකින් යුතු අතර, වෙළෙඳ සැල් 200කින් පමණ සමන්විතය.
සමරු ඵලකය නිරාවරණය කර සාප්පු සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
popular news
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
මන්ත්‍රී අර්ච්චුනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
රථ වාහන ධාවනය සීමා කිරිමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd