saravita-anim2

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 10245 hours ago

LATEST

ජුනි මස උද්ධමනය සියයට 2.1ක් දක්වා පහළ ගිහින්

calendar_today 2019 ජුලි 22 - 22:55 remove_red_eye - 112  

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2019 ජුනි මාසයේදී 2.0%හි නොවෙනස්.

ලංකා පුහුණු හා අධ්‍යාපන ඇකඩමි ලිමිටඩ් ආයතනය, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සංවිධානය කරයි.

Read More

පිරිමැසුම් පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍රය සඳහාද 25%ක විශේෂ දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇති බව ගුවන් සමාගම කියයි.

Read More

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අදහස් දක්වයි.

Read More

සම්පත් බැංකුව, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා යූලීඩ් ආයතනය එක්ව මෙම වැඩමුළුව සංවිධානය කරයි.

Read More

නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කළේය.

Read More

මීට පෙර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පැවති මෙම වැඩසටහනේ, මීළඟ අදියර මාතලේ දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට නියමිතය.

Read More

වෙළෙඳ කුටි 300 කට අධිකව පවත්වන මෙම ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන ඇත්තේ වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයයි.

Read More

ෆේස්බුක් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත මිලියන 87ක් කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනය ලබාගැනීම සම්බන්ධ පරීක්ෂණය.

Read More

Global Expo 2020 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාව දැනටමත් ජයග්‍රහණ කිහිපයක් අත් කරගෙන ඇති බව අමාත්‍ය නලීන් බණ්ඩාර කියයි.

Read More

තාක්ෂණ, ව්‍යවසායකත්ව හා රැකියා වෙළෙඳපොළ, නවෝත්පාදන සහ අධ්‍යාපන සහ වින්දනාත්මක ලෙස කලාප පහක් යටතේ.

Read More

2019 සහ 2018 යන වර්ෂවල මැයි මස මෙම දර්ශක 106.1 ක් සහ 105.7 ක් වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.

Read More

අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළෙඳ පොළෙහි මෙන්ම, ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා සැලකිල්ලට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පොදු ප්‍රතිපත්ති කණ්ඩායමේ සාමාජිකයන් මේ වෙනුවෙන් කටයුතු කරන බව එහි ප්‍රකාශකයෙකු කියයි.

Read More

’දේශපාලනයේ දශක තුනක්’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Read More

මෙම සතොස ශාඛාව මෙරට තුන් වැනි සතොස මෙගා ශාඛාව සේම, දකුණු පළාතේ පළමු වැනි වැනි මෙගා ශාඛාවද වෙයි.

Read More

ප්‍රධාන විකුණුම් සහ පාරිභෝගික මෙහෙයුම් කිසිවක් නැවත ස්ථානගත නොකෙරෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි.

Read More

මෙම ව්‍යාපෘති සියල්ල මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදාට පෙර ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

Read More

අද රටම වැඩ බිමක් බවට පත්ව, රටම සංවර්ධන කලාපයක් බවට පත් ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි.

Read More

නෙදර්ලන්ත තානාපතිනී ජොඈන් ඩූන්වර්ඩ් මහත්මිය මෙම කර්තව්‍යය සඳහා කොළඹ පුරපතිනියව බොහෝ සේ දිරිගන්වා තිබේ.

Read More

මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනී.

Read More

රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් වශයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකරන බව මහානගර අමාත්‍යංශය පවසයි.

Read More

මෙම තත්ත්වය හැකි ඉක්මණින් යථාත්ත්වයට ගැනීම සඳහා ඔවුන් කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් ප්‍රකාශකයෙකු කීය.

Read More

2019 පළමු මාස 04 අවසානයේදී ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් විසින් වාර්තා කර ඇති සමස්ත අලාභය රු.මිලියන 12,961කි.

Read More

මුල් මාස හතර තුළ ලංකා විදුලිබල මණ්ඩලය වාර්තා කර ඇති මෙහෙයුම් අලාභයත් රු.මිලියන 23,114 දක්වා ඉහළ ගිහින්.

Read More

2019 මුල් මාස හතර තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් අලාභය රු.මිලියන 11,143කි.

Read More

සංස්ථාවේ අභ්‍යාස පොත් 30%ක වට්ටමකින් ඉසුරුපාය අලෙවි සැලෙන් මිලට ගතහැකි බව කියයි.

Read More

විදුලි රථ හඬ නොනගා ගමන් කරන බැවින් Acoustic vehicle alert system (Avas) උපාංගය ඊට සාමාන්‍ය රථයක හඬ ලබාදෙයි.

Read More

අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාළන අමාත්‍යංශය එකාබද්ධව සංවිධානය කරයි.

Read More

අවුරුදු 18- 45 අතර තරුණ කෘෂි ව්‍යවසායකයන් 300ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් තෝරා ගැනීමට නියමිත බව පැවසෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.