COVID-19 නිසා පාසල් අහිමි දරුවන්ට Guru.lk ප්රවේශයන්
COVID-19 වෛරසය හේතුවෙන් දෛනික ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමට නොහැකිවී තිබෙන පාසල් සහ ටියුෂන් ආයතනවලට ඉගෙනීමේ කටයුතු සඳහා සිය ඩිජිටල් විෂයය අන්තර්ගතයන් වෙත ප්රවේශවීමේ පහසුකම් ලබාදෙන බව Guru.lk නිවේදනය කර තිබේ.
මේ අනුව, පාසල් සහ ටියුෂන් ආයතනවලට Guru.lk ඩිජිටල් පද්ධතිය ඔස්සේ සිසුන් සමග සම්බන්ධ විය හැකි අතර, මේ තුළින් පවතින තත්ත්වය සමනය වන තුරු දුරස්ථව සිට සිසුන්ට ඉගැන්වීමේ කටයුතු සිදුකළ හැකි බව Guru.lk වෙබ් අඩවිය අයත් වන හෙඩ්ස්ටාර්ට් (ප්රයිවට්) ලිමිටඩ් සමාගම සඳහන් කරයි.
-
chamithi Saturday, 20 June 2020 06:36 AM
I ilke this so mach
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
