saravita-anim2

2026 මැයි මස 27 වන බදාදා

2026 මැයි මස 27 වන බදාදා

Business - timelapse 10687 hours ago

LATEST

LANKAPAK 2019 ඇසුරුම්කරණ ප්‍රදර්ශනය 13දා දක්වා BMICH හිදී

calendar_today 2019 සැප් 12 - 01:00 remove_red_eye - 166  

PHD වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සහයෝගය ඇතිව ඉන්දියානු සමාගම් 40ක් පමණ ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙයි.

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත ටෝගෝ ජනාධිපති ෆවුරේ එසොසිම්නා නසින්ග්බේ ජනපති හමුවේ කියයි.

Read More

ජීවන වියදම් කමිටුවේදී රු.5.50කින් ඉහළ දැමුණු තිරිඟු පිටි පැරණි මිලටම ලබාදීමට සමාගම් එකඟ වූ බව අමාත්‍ය පී. හැරිසන් කීය.

Read More

තම සිර දඬුවමට වසර දෙකකට පෙර ඉන් නිදහස් වී හුදකලා නිවසකට පැමිණීම සඳහා කිම් කාඩාෂියන් උදව් කරලා.

Read More

රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වඩාත් ඉක්මන් සහ විධිමත් සේවාවක් ලබාදීමට මින් හැකි වන බව ICTA කියයි.

Read More

පුනරුත්ථාපනය වූ හිටපු සටන්කරුවන්ට පහසුවෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ලබා ගැනීමට හැකි විශේෂ වැඩපිළි‍වෙළක්.

Read More

සැප්තැම්බර් මස 17 සහ 18 දිනයන්හි පැවැත්වෙන 2019 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේදී (SLES) දිගැහැරෙන තවත් සාකච්ඡාවක්.

Read More

GSP+ නැවත ලබාදීමෙන් ආදායම් වැඩිවීමක් සහ 2023 වසරින් පසුව යළි ප්‍රවේශය ලබාදීමට අතීත තත්ත්ව විමසීමක්.

Read More

මෙවර ප්‍රදර්ශනයේදී දැනටමත් පොලී සහන ණය ලබා ගැනීම සඳහා 2,000කට ආසන්න පිරිසක් මූලික ලියාපදිංචිය ලබාගෙන.

Read More

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය මගින් පොඩි මිනිහාට ළඟාවිය නොහැකි ඉලක්ක දිනාදෙන බව ඇමති සජිත් ප්‍රේමදාස කියයි.

Read More

මෙවර ව්‍යවසායකත්වය, ව්‍යවසායකත්ව ප්‍රතිපත්ති සහ නවෝත්පාදනය පිළිබඳ සාකච්ඡාවට ICTA විසින් සංවිධානයි.

Read More

රාමායණ පුරාවෘත්තයට සම්බන්ධ ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික සලකුණු නැරඹීම සඳහා විශේෂ චාරිකාව ශ්‍රී ලංකන් වෙතින්.

Read More

ජපන් රජය බිම්මට්ටමේ මානව ආරක්ෂණය සඳහා වන ආධාර ව්‍යාපෘතිය යටතේ රු.මිලියන15ක් මේ සඳහා යොදවයි.

Read More

ආර්ථික වර්ධනය ඇතිකර ගැනීම වෙනුවෙන් තාක්ෂණය කවරා කාරයෙන් සන්නද්ධ කරගත යුතුද යන්න SLES කරළියට ගැනෙයි.

Read More

රටවල් 48ක, ගමනාන්ත 149ක් වෙත ගුවන් සේවා ක්‍රියාත්මක කරමින් දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත මගීන් සේවා සලසයි.

Read More

පාස්කු ප්‍රහාරයෙන් සිය බිරිඳගේ දිවි අහිමි වූ ප්‍රකට ඇමෙරිකානු මැණික් ව්‍යාපාරික ඇලන් ලුවිස්, FACETS 2019 විවෘත කරමින් පවසයි.

Read More

ලංකා බැංකුවේ විශ්‍රාමික සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවට අනුබද්ධ පහන් ටැඹ බැබල වූ නිර්මාණ කේන්ද්‍රය ක්‍රියාත්මක වෙයි.

Read More

බතික් නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා ලෝක වෙළෙඳ පොළෙහි ඉහළ මිලක් ලබාදීමත් මෙවර ප්‍රදර්ශනයේ අරමුණක්.

Read More

ස්වයං රැකියා සඳහා ණය ලබාදීම සංකේතවත් කිරීමක්ද මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා අතින් සිදුව ඇත.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා තත්කාලීන දත්ත හා තොරතුරු ඉදිරියේදී.

Read More

කුරුඳු වගාකරුවන්, සැකසුම්කරුවන්, අලෙවිකරුවන් හා අපනයනකරුවන් බඳවා ගැනීමේ ක්‍රියාවලියක් EDB අරඹයි

Read More

කොළඹ SLECC හිදී පෙ.ව. 10.00 සිට ප.ව. 6.30 දක්වා පැවැත්වෙන ප්‍රදර්ශනයට ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ

Read More

කර්මාන්ත / නිෂ්පාදන අංශය, කෘෂිකර්මාන්ත / ධීවර / පශු සම්පත් අංශය සහ සංචාරක / හෝටල් / වෙනත් සේවා සැලකෙයි.

Read More

2011 සැප්තැම්බර් 2දා සිට 29දා දක්වා වන කාලපරිච්ඡේදය තුළ සිදුවීමකට එරෙහිව විනිමය කොමිසම නීතිමය පියවර ගනී.

Read More

ව්‍යවසායිකාවන්ට හැකියාවන්ගෙන් උපරිම ප්‍රතිලාභ ලබාගැනීමටත්, සමාජ මාධ්‍ය තුළ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට මගපෙන්වීම.

Read More

ඇ.ඩො.මිලියන 1,400ක් දක්වා ආනයන පහළ යෑමට පාරිභෝගික භාණ්ඩ, ආයෝජන භාණ්ඩ සහ අන්තර් භාණ්ඩ කාණ්ඩ තුනම බලපායි.

Read More

ව්‍යාපාරය හා සම්බන්ධ දැනුම සහ අවබෝධය, ව්‍යාපාරය නිර්මාණශීලීව පවත්වා ගන්නා ආකාරය ඇතුළු කරුණු රැසක්.

Read More

’ස්මාට් ස්ට්‍රීට් ෆර්නිචර්’ යනු, මහජනයා බහුලව ගැවසෙන ස්ථානවල කුඩා සන්නිවේදන ජාල ඇතුළත් ආකෘතීන් අර්ථ දැක්වේ.

Read More

2019 ජුනි මාසයේදී නිකුත් කරන ලද එ.ජ.ඩොලර් බිලියන 2ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතු තුළින් වූ ලැබීම්ද සමගිනි.

Read More

ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකාය විසින් දේශ කීර්ති ලංකා පුත්‍ර ගෞරව සම්මානය හිටපු මහ බැංකු අධිපතිට පිළිගන්වයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.