සියලු වරායන්වල ආරක්ෂාව දැඩි කිරීමෙන් වරාය තුළින් වැරදි කටයුත්තක් සිදුවන්නේ නම් එය වළක්වන බව නාවික හමුදාව කියයි.
ත්‍රස්ත ප්‍රහාරයත් සමග පසුබෑමට ලක්වූ මෙරට සංචාරක ව්‍යාපාරය යළි නඟා සිටුවීමට අදාළ සහන පිළිබඳ යෝජනා මීට ඇතුළත්.
Read Moreශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයකට එක්වූ මහා බ්‍රිතාන්‍යයේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය බෙන් වොලස් පවසයි.
Read Moreමෙට්‍රික් ටොන් 30,000ක ධාරිතාවයෙන් යුතු මෙහි අපනයන අපේක්ෂාව ඇ.ඩො.මිලියන 500කි. මුළු ආයෝජනය ඇ.ඩො.මිලියන 85කි.
Read Moreසංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාද කීවේ පාස්කු ප්‍රහාරයෙන් වූ ආර්ථික බලපෑම ඇ.ඩො.බිලියන 1.5ක් විය හැකි බවයි.
Read Moreපාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවේදී කොළඹ ප්‍රධාන සංචාරක හෝටල් තුනකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල විය.
Read Moreඅවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීම පිණිස අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
Read Moreමෙම ආයතනය 2017 අගභාගයේ සිට මුහුණදුන් උග්‍ර ද්‍රවශීලතා අර්බුදයද ඇතුලත්ව 2011 සිට අක්‍රමිකතාවලට මුහුණ දුන්නේය.
Read Moreසාමාජික රටවල් 67ක නියෝජිතයන් සහභාගී වන මෙම මහා සභා රැස්වීම ෆීජි රාජ්‍යයේදී පැවැත්වෙයි.
Read Moreඑම සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් මිගෙල් මොරටිනෝස් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පවසයි.
Read Moreබැංකු පොලී අනුපාත අඩු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හමුවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.
Read Moreමැයි 2දා සිට මැයි 5දා දක්වා ෆීජි රාජ්‍යයේ, නාඩී නගරයේදී 52 වැනි වාර්ෂික රැස්වීම පැවැත්වෙයි.
Read MoreAAT අවුරුදු උළෙල මෙම ප්‍රහාරය නිසා අවලංගු කර ඊට වෙන්කළ මුදල් සම්පූර්ණයෙන්ම ආධාරයක් ලෙස පරිත්‍යාග කරයි.
Read Moreසංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා සහනදායී ක්‍රම යටතේ මූල්‍ය පහසුකම් ලබාදීම ඇතුළු සහන සැලසීම ක්‍රියා කරනවා.
Read Moreආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්වල පහ යෑමෙන් ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය -2.3%ක් විය.
Read More2018 වසරේ වාර්ෂික වාර්තාව නිකුත් කරමින් අවදානමට ලක්ව ඇති ශ්‍රී ලංකා ආර්ථිකය ගැන මහ බැංකුව අවධාරණය කරයි.
Read Moreෆේස්බුක් ප්‍රකාශකයෙකු ’අද’ පුවත්පතට දන්වා සිටියේ ඔවුන් මේ දුක්ඛදායක අවස්ථාවේ සහ ඉන් පසුවත් රටේ ප්‍රජාව සමග සිටින බවයි.
Read More2019 වසරේ පළමු මාස දෙක තුළදී කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙතින් ඇ.ඩො.මිලියන 29ක ශුද්ධ ගෙවීමක්.
Read Moreගුවන් ටිකට් පත් හා විමසීම් සඳහා අංක 1979 ඔස්සේ ඇමතිය හැකි පැය 24 පුරා ක්‍රියාත්මක ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානයක්.
Read More2019 වසරේ පළමු මාස දෙක තුළ 2018ට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 1,046ක් දක්වා 19.6%කින් පහළ ගිහින්.
Read Moreඑය පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 7.0%ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreබලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනවල පොලී අනුපාත පහත දමන ලෙස මහ බැංකුව ඉල්ලීමක් කරයි.
Read Moreපාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සංචාරක පැමිණීම් 30%වත් අඩුවිය හැකි බව මුදල් ඇමති මංගල සමරවීර කියයි.
Read Moreමෙසේ ශ්‍රී ලංකා රුපියල 2019 අප්‍රේල් 22 වැනිදා දක්වා කාලපරිච්ඡේදය තුළදී 4.8%කින් අතිප්‍රමාණය වී තිබේ.
Read More2019 පෙබරවාරි අවසන් වනවිට රටේ දළ නිල සංචිත ඇ.ඩො.බිලියන 6.0ක් වූ අතර, එය ආනයනික මාස 3.4කට සමාන විය.
Read Moreබුද්ධි අංශ සාමාජිකයන් සිරගත කිරීම පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට හේතුවක් නොවන බව මුදල් ඇමති මංගල සමරවීර කියයි.
Read MoreVPNවලින් හැමෝම සමාජ මාධ්‍යයට පිවිසෙන අතර, ඒ ප්‍රසිද්ධ රහස තමා පවා කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි.
Read Moreමුදල් මණ්ඩලයේ 69 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අතින් මුදල් ඇමති මංගල සමරවීරට.
Read More2017 වසරේ වාර්තා කළ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 3.4%ක් වන අතර, මෙවර එය 3.2%කට අඩු වෙයි.
Read Moreසංචාරක ව්‍යාපාරයට පහර වැදීම නිසා ආර්ථික වශයෙන් ගොඩඒමට තිබූ එකම විසඳුමත් නැති වූ බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
Read More