saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Business - timelapse 9837 hours ago

LATEST

ශ්‍රී ලංකන් චීනය වෙත කෙරෙන ගුවන් ගමන් සංශෝධනය කරයි

calendar_today 2020 පෙබ 05 - 16:05 remove_red_eye - 214  

විදේශ ගත වන චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවීමත් සමග මෙන්ම, වර්තමාන මගී ඉල්ලුම මත සිදුවේ.

හිටපු මහ බැංකු අධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

Read More

ආහාර කාණ්ඩයේ උද්ධමනය 2020 ජනවාරි මාසයේදී මාස 25කින් වාර්තා වූ ඉහළම අගය වන 11.7%ක් දක්වා ඉහළ යයි.

Read More

විමර්ෂණ සඳහා ඕනෑම රාජ්‍ය ආයතනයකට පූර්ණ සහාද දෙන ලෙස ශ්‍රී ලංකන් සභාපතිවරයා කළමනාකාරීත්වයට කියයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 1423 ගුවන් යානය ක්‍රියාත්මක කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සුවිශේෂී කාර්ය මණ්ඩලය

Read More

ඔවුන් බැංකුවලින් ගෙන ඇති ණය පියවීම සඳහා ණය සහන පැකේජයක් ඉල්ලා තිබෙන බව මහ බැංකු කියයි.

Read More

ප්‍රමාණවත් පරිදි විශාල කොටස් පරිමාණ වෙළෙඳ පොළේ නොතිබූ බැවින් පසුගිය සමයේ ආයෝජනය නොකළ බව කියයි.

Read More

වෝහාරික විගණන වාර්තාව සම්බන්ධව විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන මස (පෙබරවාරි ) 18 හා 19 යන දෙදින පැවැත්වේ.

Read More

නීතිපති උපදෙස් මත ඉතිරි කොටස් සියල්ල ලබාදීමට පියවර ගත් බව මහ බැංකුවේ ජ්‍යෙ.නි.අධිපති නන්දලාල් වීරසිංහ කියයි.

Read More

බ්‍රෙන්ට් බැරලයක මිල ඇ.ඩො.57.84ක් ලෙස පහත වැටුණු අතර, එය මැයි මාසයෙන් අනතුරු අඩුම අගයයි.

Read More

2016 මාර්තු මාසයේ සිට එම ධුරයේ සේවය කළ ධාරා විජයතිලක මහත්මිය එම ධුරයෙන් විශ‍්‍රාම ගැනීමද සිදුවෙයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංචාරය හා වෙළෙඳ තහංචි පැනවීම පිළිබඳ ප්‍රකාශයක් සිදුකර නැති බව අනිල් ජාසිංහ කියයි.

Read More

මේ වනවිටත් ප්‍රමිතියෙන් තොර මුහුණු ආවරණ අලෙවිය සඳහා ඇති බැවින් ඒවා මිලදී ගැනීමෙන් වළකින්න.

Read More

’මුදලක් අත නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද’ යන පැවැත්වූ පාඨමාලාව නිමකළ පිරිසගේ ප්‍රදර්ශනයක්.

Read More

2015 ඩීව් ගුණසේකර කෝප් කමිටුවට ඒ තොරතුරු දැනටමත් තමා ලබාදී ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.

Read More

ණය තොරතුරු කාර්යාංශය, මූල්‍ය පහසුකම් ලබාගැනීමට බාධකයක්ද? වැඩමුළු මාලාවේ පළමු වැන්න අද (31දා) අනුරාධපුරයේදී.

Read More

ව්‍යාපාරිකයන්ට ජනවාරි මස 31දාට පෙර ඒ පිළිබඳ අදාළ බැංකුවට දන්වන ලෙස මුදල් අමාත්‍යාංශය මීට පෙර පවසා තිබුණි.

Read More

කොළඹ බලා දේශීය සහ විදේශීය ගුවන් සේවා ඔස්සේ මෙරෙටට පැමිණෙන ගුවන් මගීන් සම්බන්ධයෙන් ඉහළ ප්‍රමුඛතාවක්.

Read More

- Programmatic තාක්ෂණය පදනම් වූ AdStudio යෙදවුම ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් Digital X හි අලෙවිකරණ උප සභාපති උමේර් වොලිඩ්

Read More

මෙම තීරණය නිසා වෙළෙඳ පොළ ණය පොලී අනුපාතික තවදුරටත් පහළ යමින්, සක්‍රීය ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වේවි.

Read More

සෑම අවස්ථාවකදීම මෙම හර කාඩ්පත් තමන්ගේ ගෙවීම් කටයුතු සඳහා භාවිත කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලයි.

Read More

සියලු කොටස් මිල දර්ශකය ඊයේ (29දා) ඒකක 51.49ක ඉහළ යමින් දිනය අවසානයේදී ඒකක 5,936.30ක් ලෙස සටහන් විය.

Read More

මෙම කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.බී. දිවාරත්න.

Read More

මෙම ඉල්ලා අස්වීම 2020 ජනවාරි 22 වැනි දින සිට බලපැවැත්වෙන බව ඉ-චැනලින් පීඑල්සී නිවේදනය කරයි.

Read More

රු.200ක පමණ ඉහළ අගයක පැවති එළවළු තොග මිල මේ වනවිට රු.40ත් 80ත් අතර අගයක් ගන්නා බව කියයි.

Read More

මෙවැනි වවුචරයක් ලබාදුන් විට ගොවීන්ට ඕනෑම පොහොර වර්ගයක් වෙළෙඳ සැලකින් ලබාගැනීමට අවස්ථාව.

Read More

නොවැම්බරයේ වාහන ඒකක 2,030ක් ලියාපදිංචි කර තිබූ අතර, දෙසැම්බරයේ ලියාපදිංචි වාහන ප්‍රමාණය 2,057කි.

Read More

චීනය යනු සංචාරක මූලාශ්‍රයක් ලෙස ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් රාජ්‍යයක් වන අතර, එම සංචාරක පැමිණීම් වර්ධනයක් පැවතිණි.

Read More

චීනයේ සිට පැමිණෙන ගුවන් යානා වෙනමම ගුවන් පර්යන්තයකට ගොඩබෑමටද සැලසුම් කර ඇති බව පාලන අධිකාරිය කියයි.

Read More

පෙබරවාරි මස 15 වැනි දිනට පෙර සභාපති MCC ගිවිසුම අධ්‍යයනය සඳහා වු කමිටුවට යෝජනා ඉදිරිපත් කරන්න.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.