බැංකු ණය වෙනුවෙන් යළිත් මාස හයක සහන කාලයක්
කොවිඩ්-19 වසංගතය හමුවේ පීඩාවට පත් ව්‍යාපාරවලට සහ පුද්ගලයන්ට වාණිජ බැංකු වෙතින් ලබාගත් ණය, ලීසිං පහසුකම්, උකස් ඇතුළු කාණ්ඩ කිහිපයක් සඳහා ණය සහන සඳහා අයදුම් කිරීමට මහ බැංකුව අවස්ථාව සලසා ලබාදී තිබේ.
පීඩාවට පත් ව්‍යාපාර හා පුදගලයන් වෙත ලබාදෙන මෙම සහන කාලය ලබාගැනීම සඳහා මෙම මස 30දාට පෙර අයදුම් කළ හැකි බව මහ බැංකුව පෙන්වා දෙයි.
ඒ අනුව ඔක්තෝබර් 01දා සිට බලපැවැත්වෙන පරිදි මාස 6කට නොඅඩු කාලයක් සඳහා (2021 මාර්තු 31දා දක්වා) ණය සහන කාලය දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී බැංකු වෙත නියම කර තිබේ.
popular news
-
Danushka Friday, 13 November 2020 12:23 PM
රාජ්‍ය සෙවයටත් තියනවද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

