කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂද සිල්වා මහතා කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ඉදිවෙන පිහිනුම් තටාකය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සකස් කොට තිබූ පුවරුවකට සමාජ මාධ්‍යයේ දැඩි විවේචන එල්ල වුණා.
ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා එම දැන්වීම් පුවරුව ඉවත් කරමින් තම ඡායාරූපය නැතිව දැන්වීම් පුවරු දෙකක් එම ස්ථානයේ සවි කොට තිබේ.
විවේචන භාර ගනිමින් ගනිමින් සිය ඡායාරූපය ඉවත කළ බවත් නැවතත් දැන්වීම් පුවරු සකස් කළේ සිය පුද්ගලික මුදලින් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.