මහනුවර හන්තානපාරිසරික ආරක්ෂකකලාපයේඅක්කර 7ක 8ක පමණ භූමි භාගයක්කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කොට ඇති බවටහන්තාන සුරැකීමේ සංවිධානය විසින්මහනුවර මූලස්ථාන පොලිසියටත්මධ්ය ම පරිසර අධිකාරියටත්හන්තාන පාරිසරික ආරක්ෂක කමිටු වටත්ලිඛිතව පැමිණිලි කොට තිබේ .
හන්තාන පාරිසරිකසංවේදී කලාපයේමෙම ඉඩම් කොටසපාරිසරික නීති හා කොන්දේසි උල්ලංඝනය කරමින්කැබලි කොටජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හාහන්තාන වතුයායේ කාර්ය මණ්ඩල වෙතබෙදා දීමට සැලසුම් කොට තිබුනත්ඊට එල්ල වූ විරෝධය හේතුවෙන්එම කාර්යය මේ වන විටනැවතී තිබෙන බවහන්තාන සුරැකීමේ සංවිධානයේ ලේකම්අමිත් සේනානායක මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත්පවසා සිටියේඅදාල ඉඩමට ගිනිතබාවිශාල පරිසර හානියක් සිදු කිරීමේසිද්ධිය පිටුපසඉඩම කට්ටි කොට බෙදා ගැනීමේකුමන්ත්රිණයේ කොටසක්විය හැකි බවට සැක කරන බවයි .මෙම සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ද ලෙසදකරනු ලෙසද හන්තාන සුරැකීමේ සංවිධානයඅදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි .
ෂේන් සෙනෙවිරත්න