හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට කොළඹ මහාධිකරණය විසින් අධිචෝදනා බාර දුන්නේය.
ඒ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වලදී සාක්ෂි වසන් කිරීම හේතුවෙනි.
සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අද මහාධිකරණය හමුවේ පෙනී සිටියේය.