හැටන් නගරයේ පෞද්ගලික බැංකුවක කලමණාකාරවරයෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය විම නිසා එම පෞද්ගලික බැංකුව වසා දැමිමට මහජන සෞඛ්යය පරික්ෂකවරුන් අද (02දා) කටයුතු කළේය.
එම බැංකුවේ කලමණාකාරවරයා නිවාඩු ගොස් සිටියදි සිදු කළ පි.සි.ආර්. පරික්ෂණ වාර්තාවක් අනුව කලමණාකාරවරයාට වෛසරය අසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග බැංකුවේ සේවය කළ කාර්යය මණ්ඩලය ඔවුන් රැදි සිටි ස්ථානවලම ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
බැංකුවේ කලමණාකාරවරයාගේ ඥාතියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබූ බවටද තහවුරු වි ඇත.