දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික අඩුවිමක් හෙට දිනයේදි බලාපොරෝත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් බස්නාහිර ,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දෘශ්‍ය සුර්යයා දකුණට ගමන් කිරිමේදි අගොස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවති.
හෙට (7) දින දහවල් 12.08ට ගිංතොට,ගල්වෙලවත්ත,ගල්ලෑල්ල ,අතුරුලිය සහ කහඳමෝදර ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවති.