දිවයිනට හෙට ( 4) දිනයේදි වැසි ඇතිවිමක් සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉඟි පළ කරයි.
විශේෂයෙන්ම නැගෙනහිර,ඌව,උතුර,උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට ඇතැම් ස්ථාන වලට මි.මි 75 වැඩි තරමකතද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළංද ඇති විය හැක.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.