ශ්‍රී ලංකාවේ දැව අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් පරිදි වන දැව සඳහා වන වගාව ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි.
ඒ අනුව වව්නියාව, කිලිනොච්චි, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්ක වල හඳුනාගත් ඉඩම් හෙක්ටයාර් 500ක් තුළ දැව සඳහා වන වගා සිදුකිරිමට අවධානය යොමුව ඇත.
මේ හරහා දැව ඉල්ලුම සපුරාලීමටත්, ගෝලීය උෂ්ණත්වය වැඩිවීම පාලනය කිරීමට අවධානය යොමුව තිබේ.
ඒ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කර ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබින්ට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.