සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ ඌව පළාත් සම්මුඛ පරීක්ෂණ සති අන්තයේ
- 27 11 2026
- 13:21
- {{hitsCtrl.values.hits}} views
- ..
සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම 2023 කණ්ඩායමට අදාළව සම්මුඛ පරීක්ෂණ ඌව පළාතේ බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්වලට අදාලව සියළුම සුදුසුකම්ලත් අයඳුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් 28 සෙනසුරාදා හා 29 ඉරිදා යන දෙදින පෙ.ව. 8.30 සිට බදුල්ල හෙද විදුහලේදී පැවැත්වේ.
2026 වසර තුල පමණක් මේ දක්වා සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සම්මුඛ පරීක්ෂණ ගාල්ල, ගම්පහ, කළුතර, කොළඹ, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මහනුවර, නුවරඑළිය, මාතලේ මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, මාතර, හම්බන්තොට, යාපනය, කිළිනොච්චිය, මන්නාරම, වවුනියාව හා මුලතිව් යන දිස්ත්‍රික්කවල පවත්වා ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
