සහරාන් හෂිම් සමීපව ඇසුරුකළ බවට චෝදනා ලත් සැකකරුවන් 12 දෙනෙකු යළිත් එළැඹෙන 21දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කල්මුණේ මහේස්ත්රාත් අධිකරණය නියෝග කරන ලදී.
මෙම නඩුව කල්මුණේ මහේස්ත්රාත් අධිකරණයේ විනිසුරු අයි. එන්. රිස්වාන් මහතා ඉදිරියේ අවස්ථා දෙකකදී වීඩියෝ තාක්ෂණය හරහා විභාග කරනු ලැබීය.
මඩකලපුව වාර්තාක්රු ටි එල් ජ්ව්ෆර්කාන්