සරසවි සිසුන්ට 11 වනදා සිට කොවිඩ් එන්නත
- 9 10 2021
- 08:08
- {{hitsCtrl.values.hits}} views
- ..
සරසවි සිසුන් ට විශ්වවිද්‍යාල තුළම එන්නත්කරණයට ලක්කිරීමේ විශේෂ වැඩසටහනක් ලබන 11 වනදා සිට ආරම්භ කරන බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටියි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලු උපකුලපතිවරුන් සමඟ සාකච්ඡා කර එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
