බත්තරමුල්ල, පාර්ලිමේන්තුව මං සන්ධිය ආසන්නයේ විරෝධතාවක නිරත වූ සරසවි සිසුන් පළවා හැරීම වෙනුවෙන් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කළේය. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුහු මෙම විරෝධතාව පැවැත්වූහ. ඒ හේතුවෙන් රාජගිරිය හා බත්තරමුල්ල ආසන්නේ දැඩි රථවාහන තදබදයක් පැවැතුණි.