වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයෑමක් සිදු වන අවස්ථාවක ගර්භනී මව්රුන් ඇතුළු සෞඛ්‍ය අංශ සේවකයින්ද සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම විශාල අවදානමක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙයි.
්්රෝහල් තුළ ඇඳන් ප්‍රමාණයට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කර සිටියේය.