යාපනය දිස්ත්රික්කයේ වඩමාරච්චි උතුර ග්රාම නිලධාරී වසම හුදෙකලා බවින් නිදහස් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්ය්යස්ථානය කටයුතු කර තිබේ.
අද පෙරවරුවේ සිට මෙසේ එම ප්ර දේශය හුදෙකලා බවින් නිදහස් කර තිබේ.
එම ප්ර දේශය හුදෙකලා බවින් නිදහස් කිරීමෙන් පසුව මේ වන විට ශ්රී ලංකාවේ සියලුම ප්ර දේශ හුදෙකලා බවින් නිදහස් කර තිබේ.