සියලු ශ්‍රේණිවල දරුවන් සදහා විෂය නිර්දේශයට අනුව සකස් කළ පාඩම් මාලා විද්‍යුත් නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.