පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ප්‍රභූ ආරක්ෂකයින් සම්බන්ධයෙන් පී සී ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා කටයුතු කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය.
ඒ, ප්‍රභූ ආරක්ෂකයින් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පලවන වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජබර් රහුමාන් විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමිනි.