ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙනතෙක් අඛණ්ඩව සිය වෘත්තීය ක්රියාමාර්ග ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසා සිටියි. හෙට (04) දිනයේ රට පුරා ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් රථ පෙලපාලියක් ද සංවිධානය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.