මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් කිහිප දෙනා නිසා එය හදිසි තත්ත්වයක් ලෙස දැනුම් දෙන අතර,එය සමාජය තුළ තවදුරටත් සම්ප්‍රේෂණය පාලනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
රට තුළ ජාතික ආරක්ෂාව සුරැකීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති බව එහි සඳහන්.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශයන් ට අනුකූලව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එම මාර්ග මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද ලෙසද ඉල්ලා සිටිනවා.