සැප්තැම්බර් මස වනවිට මෙරට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් ලබාදී අවසන් කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියි. එන්නත්කරණයෙන් පසු රට විවෘත කෙරෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
බුලත්සිංහල ප්‍රදේශයේ නව සතොස ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.