පාර්ලිමේන්තු මන්ත්රි රංජිත් සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්රී අසුන වෙනුවෙන් දිවුරුම් දුන් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී වරුණ ලියනගේ මහතා විපක්ෂයේ අසුන් ගෙන තිබේ.
සන්ධාන මනාප ලැයිස්තුව අනුව ඊළඟට පාර්ලිමේන්තුව වෙනුවෙන් සිදුකම් ලබා තිබුණේ වරුණ ලියනගේ මහතායි.