සටන අවසන්ව නොමැති බවත් ආරම්භ වූවා පමණක් බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හිටපු අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ 74 වැනි සංවත්සරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
කඩා වැටීම් හා පරාජයන් මැද නැගී සිටිය යුතු බවත් කඳු මුදුණකට ගොඩ වූ විට ප්රපාතයක් හමුවීම අනිවාර්ය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
දිනු දේ රැක ගනිමු….එක්සත්ව නැඟිටිමු (එක්සත් ජාතික පක්ෂයේ 74 වන සංවත්සරය වෙනුවෙන්) මහාමාන්‍ය ඩී.එස් සේනානායක...
Posted by Ruwan Wijewardene on Saturday, September 5, 2020