www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
“සමගි ජන බලවේග” ප්‍රධාන කාර්යාලයේ ප්‍රදර්ශනය කරන එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපය සහ නම ඉවත් කරන ලෙස අද (25දා) මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නේය.
අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඇතුල්කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණ අදාළ දැනුම්දීම ලිඛිතව ලබා දුන්නේය.
සජිත් ප්‍රේමදාස මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙක් වන බැවින් එලෙස ඔහුගේ නම සහ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට නොහැකි බැවින් මෙලෙස දැනුම් දෙන බව එම නිලධාරීන් සඳහන් කළේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd