ඉදිරි ජනපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර තීරණාත්මක හමුවක් අද (15දා) පැවැත්වීමට නියමිතය.
මෙම හමුව අවසන් වන තෙක් ඊයේ (14දා) රාත්‍රියේ පැවැති සජිත් ප්‍රේමදාස මහතා හා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සුළු පක්ෂ අතර පැවැති සාකච්ඡාවේදී ගත් තීරණ ප්‍රසිද්ධ නොකිරීමටද තීරණයක් ගෙන තිබේ.