Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ කාර්යාලය අරලිය ගහ මන්දිරියේ පිහිටා ඇති බවට තමන් සාක්ෂි අනුව ඔප්පු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා සඳහන් කළේය.
අද (04දා) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් වන ලිපියක්ද ඔහු සභාගත කළේය.
මීට පෙර මන්ත්‍රි විමල් විරවංශ මහතා සඳහන් කළේ මිලේනියම් චැලේන්ජ් කේපරේෂන් ආයතනය අරලිය ගහ මන්දිරයේ පිහිටා ඇති බවයි. එයට පිළිතුරු දෙමින් සාගල රත්නායක මහතා සඳහන් කළේ එවැනි කාර්යාලයක් අරලිය ගහ මන්දිරයේ නොමැති බවත් ඒ පිළිබඳව තමන් මන්ත්‍රී විමල් විරවංශ මහතාට අභියෝග කරන බවයි.
"සාගර රත්නායක මහතා අභියෝග කළා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ කාර්යාලය අරලිය ගහ මන්දිරයේ නොමැති බවට. චන්ඩියා වගේ අභියෝග කළා. හැංඟිලා ඉන්න පඳුරකින් එළියට එන්න. "
popular news
rocky Thursday, 04 April 2019 02:15 PM
සූකර ජාතකය නම් ජාතක කතාවක් ඇත. සරීරය පුරා වර්චස් තවරා ගෙන අභියෝග කල ඌරා සමග සටන් නොකර මග හැර ගිය සිංහයා ගැන කතාවක් එයින් කියවෙයි!
Reply : 215 107
Champa Thursday, 04 April 2019 04:01 PM
Rocky හොඳ කතාවක්. අභියෝගේ දින්න විමල්ට මඟ ඇරලා යන්න හේතුවක් මට පේන්නේ නැහැ. පාර්ලිමේන්තුවේදී විමල්ට මහා ලොකුවට අභියෝග කරලා සාගල ගොම ගා ගත්ත. විමල්ට අභියෝග කරපු සාගලට ඔබ ඌර කියල අපහාස කලාට මම නම් එහෙම කියන්නේ නැහැ. සාගල විමල්ට අභියෝග කළා අරලියගහ මන්දිරේ MCC Office එකක් තියෙනව කියලා ඔප්පු කරන්න බැරිනම් ඉල්ලා අස් වෙන්න කියලා. විමල් සිංහයෙක් වගේ අභියෝගේ බාර අරන් ඔප්පු කළා ඇමරිකන් MCC Office එකක් අරලියගහ මන්දිරේ තියෙනව කියල. ඒ කියන්නේ ඇමරිකන් MCC Office එක නඩත්තු කරන්නේ මහජන මුදලින්. දැන් සාගලගේ වාරේ. අභියෝගේ කලේ නිකම් තැනකත් නෙමෙයි පාර්ලිමේන්තුවේදී. ප්‍රතිවාදියාට කරපු අභියෝගේ තමන්ට ආපිට ආවහම ගාගත්ත ගොම ටික හෝද ගන්න වෙන විදිහක් නැහැ සාගලට ඉල්ලා අස් වෙනවා හැරෙන්න.
Reply : 149 376
Champa Thursday, 04 April 2019 04:21 PM
විමල්- MCC Office එක අරලිගහ මන්දිරේ තියෙන බව දැන් රටටම පැහැදිලියි. සාගලත් ඒ බව දැනගෙන ඉඳල නැති බවයි පේන්නේ. හැබයි ටිකක් හොයල බලන්න රනිල් අරලියගහ මන්දිරේ MCC Office එකට කුලී පදනමට පවත්වා ගෙන යන්න ඉඩ දුන්නද කියන එක සහ ඒ සල්ලි සාක්කුවට දා ගත්තද කියන එක. ඊළඟ බරපතල කාරනාව තමයි ඔබ කියපු අනිත් එක. ඒ කියන්නේ අරලියගහ මන්දිරේ තියෙන ඇමරිකන් MCC Office එක නඩත්තු කරන්නේ ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදලින් කියන එක. - කොළොඹ වරායයි ත්‍රිකුණාමල වරායයි දෙකත් ඇතුළුව කොළොඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඉඩම් අක්කර ලක්ෂ 12ක් ඇමරිකාවට දෙන්න දේශද්‍රෝහී රනිල් අත්සන් කරන්න යන ගිවිසුම ගැන ඔබ මිනිස්සු දැනුවත් කළා දැක්ක. ඒ වගේම අනිත් පත්‍රිකා වලටත් වඩා මිනිස්සු ඒ ගැන ලොකු අවධානයක් යොමු කළා කියල දැක්ක මිනිස්සු හිටි තැන් වලම ඒ පත්‍රිකා කියවන හැටි ඔබ දාපු පින්තූර වලින්. සාමාන්‍යයෙන් හුඟ දෙනෙක් පත්‍රිකා අරන් ගිහින් පස්සේ තමයි කියවන්නේ. ගත්ත ගමන් කියවන එකෙන් පේන්නේ ජනතාව මේ කාරණාවේ බරපතල කම ගැන වැටහීමක් තියෙනවා කියන එක. මේ ගැන විපක්ෂේ ප්‍රතිචාරේ මදි. ඒ හින්ද ඔබට මීටත් වඩා වැඩි නායකතත්වයක් දෙන්න වෙයි ජනතා විරෝධය පෙන්වන්න
Reply : 166 315
eric Saturday, 06 April 2019 01:12 AM
සෝ ව්හට් ඉස ව්රෝන්ග් ඉන් තත්ව. ඉෆ් ඉට ඉස බෙනිෆිට්ටින්ග් ඔඋර් චොඋන්ට්ර්ය්.ශ්‍රී ලංකා ඉස නොට් ඔන්ල්ය් චොඋන්ට්ර්ය් ගේට්ටින්ග් MCC. රනිල් ඉස නොට් ගේට්ටින්ග් අන්‍ය බෙනිෆිට්ට්ස් ෆ්‍රොම් තිස්.
Reply : 0 0
Deepal Nirosh Thursday, 04 April 2019 05:18 PM
හැංගිලා හරි තමුන්ගෙ නායකත්වයට ගරු කරමින් එය ආරක්ෂා කර ගැනීමයි ඔබ ආදර්ශයට ගත යුත්තෙ. තමුන් මොන අභියෝග කරත් සාගල තම නායකය සමඟ මිලේනියම් චැලේන්ජ් ගමන යනවා.
Reply : 95 179
Champa Saturday, 06 April 2019 04:22 PM
පොඩ්ඩක් ඕක නිවැරදි කරන්න ඕනේ නේද? රට පාවල දෙන තමන්ගේ නායකව ආරක්ෂා කරගෙන සාගල ගමන යනවා කියලා කිව්වා නම් තමයි හරි. හරියටම කතාව කියනවා නම් ඇමරිකන් ඩොලර් මිලියන් 480 කට (?) ඇමරිකාව ලංකාවේ හොඳම වරායවල් දෙකයි, ඉඩම් අක්කර ලක්ෂ 12කුයි අවුරුදු 200 කට අයිති කරගෙන යන මිලේනියම් චැලේන්ජ් ගමන සාගල නායකයාව ආරක්ෂා කරගෙන යනව කියලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd