සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිය සමිති අද (05) උදෑසන සිට ආරම්භ කර තිබූ වර්ජනය අත්හැර දැමීමට තීරණය කර ඇත.
ඇතිකර ගත් එකඟතාවයන්ට අදාළව වෘත්තිය සංගම් වෙත සාකච්ඡා නිකුත් කර ඇති බැවින් වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.
අද උදෑසන 07.00 සිට වෘත්තිය සමිති මෙම වර්ජනය ආරම්භ කළ අතර එය පැය 4 කට ආසන්න කාලයක් පැවැතිණි.