වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 30කට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් ශ්රී ලංකාවේ සමස්ත රෝගීන් ගණන 409ක් බවට පත්ව තිබේ.
ඊයේ දිනය අවසන් වන විට ශ්රී ලංකාවේ කොවිඩ් රෝගීන් 368ක් බවට පත්විය. අද දිනයේදී මේ දක්වා රෝගීන් 41ක් වාර්තා වී තිබේ.
ඒ කොළඹ බණ්ඩාරනායක මාවතේ 11ක් හා වැලිසර නාවික හමුදා කඳවුරේ 30ක් වශයෙනි.