ශ්රී ලංකාවේ ඇමෙරිකා නව තානාපතිනිය “ජුලී”
ශ්රී ලංකාව සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් ජුලී ජේ. චුන්ග් මැතිනිය ඇමරිකා එක්සත් ජනපදය විසින් පත් කරන ලදී. එතුමිය ඊයේ (25දා) කොළඹ පිහිටි ජනපති මන්දිරයේ දී ශ්රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්ර පිළිගැන්වූවා ය.


-
Nandana Saturday, 26 February 2022 08:04 AM
Looks Chinese ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
