ශ්රී ලංකා ජනතාවට සුබ පැතුම් මෙන්ම ඉදිරියට පැමිණෙන වසරවලදී වාසනාව හා සතුට ප්රාර්ථනා කරන බව බ්රිතායන්ය දෙවැනි එලිසබෙත් රැජිණ සඳහන් කරයි.
ශ්රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය වෙනුවෙන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.