විජයකලා අත්අඩංගුවට
හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පොලිස් සංවිධානාත්මක අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතීන් අතර අසමගිය ඇතිකිරීමේ ප්‍රකාශ කිරීමේ චෝදනා යටතේ ඇය අත්ඩංගුවට ගෙන තිබෙ.
ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරිණ.
popular news
-
sampath Monday, 08 October 2018 10:23 AM
චන්දෙ ලගයි කට්ටිය ලැස්ති වෙන්න කොසු ඉදල් අරන් අපේක්ෂකයන්ව පිළිගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

