නොවැම්බර් 01 දා සිට ආර්ථික කටයුතු 8ට ටින් අංකය අවශ්‍ය වුවත් මේ අවස්ථාවේ පැන නැගී ඇති තත්ත්වය අනුව බැංකු ගිණුමක් විවෘත කිරීම හා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී දැනට ටින් අංකයක් අවශ්‍ය නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසිය.
ජාතික හැ දුනුම්පත් අංකය හා අවශ්‍ය වෙනත් ලේඛණ තිබේ නම් එම කටයුතු සිදුකර ගැනිමට හැකි බවද ඔහු පැවැසීය. මේ ස ඳහා අවශ්‍ය උපදෙස් දේශිය ආදයම් කොමසාරිස්වරිය විසින් බැංකු, ප්‍රා දේශීය ලේකම් කාර්යාවලවට හා අනෙකුත් ආයතනවලට උපදෙස් දී ඇති බව ඔහු පැවැසීය.