බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවිමක් ඉදිරි දින කිහිපයේදි බලාපාරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එම පළාතවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.