විශේෂ පක්ෂ නායක රැස්වීමක්
- 8 07 2021
- 11:59
- {{hitsCtrl.values.hits}} views
- දිනේෂ් සමරකෝන්
12.01 PM විනාඩි 10කට පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවයි
විනාඩි 10ට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අත්හිටු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මීට සුලු මොහොතකට පෙර සභාවට දැනුම් දුන්නේය.
පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බැවින් මෙලෙස විනාඩි 10ට සභාවේ වැඩ කටයුතු අතිහිටුවන බව ද එහිදී කතානායකවරයා පැවසීය.
මහබැංකු වාර්තාව සම්බන්දයෙන් වන විවාදය පිළිබද ඇතිවූ ගැටලුවක් හේතුවෙන් මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම කැදවා ඇත.
11.41 AM විශේෂ පක්ෂ නායක රැස්වීමක්
විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
මහබැංකු වාර්ථාව සම්බන්ධයෙන් වන විවාදය පිළිබද හටගත් ගැටලුවක් හේතුවෙන් මෙලෙස පක්ෂ නායක රැස්වීම කැදවා ඇත.
ඒ අනුව අද(08දා) පස්වරු 12.00ට මෙම රැස්වීම පැවැත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
